*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ට්‍රම්ප්ගෙන් බයිඩ්න්ට අභියෝගයක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රූපවාහිනි විවාදයකට පැමිණෙන ලෙස ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ට අභියෝග කර තිබෙන බව වාර්තා වේ.

රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඩිමොක්‍රටික් ජනාධිපතිවරයා වන ජෝ බයිඩ්න් සමඟ ඕනෑම වේලාවක ඕනෑම තැනක රූපවාහිනි සංවාදයකට සූදානම් බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතා අවදානය ලබා ගැනිමේ පිපාසයකින් මෙවැනි ඉල්ලීම් සිදුකරන බව ජෝ බයිඩ්න්ගේ පාක්ෂිකයන් පවසති.

කෙසේ වෙතත් ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයට පෙර කිසිදු විවාදයක් සඳහා ජෝ බයිඩ්න් මෙතෙක් එකඟ වී නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රටේ යහපත සඳහා ජෝ බයිඩ්න් සහ තමන් ඇමෙරිකාව හා ඇමෙරිකා ජනතාවට ඉතා වැදගත් වන ගැටලු විවාද කිරීම වැදගත් බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි සඳහන් කර ඇත .

ඔහු පවසන්නේ , පසුගිය වසර 30 පුරා ජනාධිපතිවරණ විවාද අධීක්ෂණය කළ ඩිමොක්‍රටික් ජාතික කමිටුවට හෝ ජනාධිපති විවාද පිළිබඳ කොමිෂන් සභාවට එවැනි විවාද මෙහෙයවිය හැකි බවයි.

77 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පසන්නේ 81ක් හැවිරිදි ජෝ බයිඩ්න් වයස වැඩි බවත් විවාද කිරීමට ඔහුට අමතක වී ඇති බවත්ය.

වයෝවෘද්ද පුද්ගලයා තමන් නොව ඩොනල්ඩ් ට්‍රම්ප් බව ජෝ බයිඩ්න් කියා සිටී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan