*
Friday, March 29, 2024
spot_img

Latest Posts

නිර්පාක්ෂික අරගල රැස්වීමේදී ෆොන්සේකාට දැඩි විරෝධයක් ! (VIDEO)

“නිරායුධ නිර්පාක්ෂික අරගලය – ජනතා විප්ලවයක් කරා” යන මැයෙන් යුතුව වැඩසටහනක් ඊයේ (06) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

ගෝල්ෆේස් අරගලකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද එම රැස්වීම ඇමතීය.

ෆොන්සේකා මහතාගේ කතාවෙන් පසුව වේදිකාවට පැමිණි අරගලකරුවන් පිරිසක් එම වැඩසටහනේ නිර්පාක්ෂිකභාවය ප්‍රශ්න කරමින් අදහස් දක්වන ලදී. ඔවුන් එහිදී අවධාරණය කළේ අරගලය කිසිදු දේශපාලන පක්ෂයකට අයිති එකක් නොවන බවයි. එහිදී තත්වය මදක් උණුසුම් අතට හැරෙන ආකාරයක් ද දක්නට ලැබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan