*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

විමල් සහ ගම්මන්පිල පසුපෙළට යන්න බෑ කියයි …

අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අද (08) දිනයේදී පාර්ලිමේන්තුවේ තුන්වැනි සහ හතරවැනි පේළිවල අසුන් ගැන්වීම සඳහා අසුන් පනවා තිබුණත් එසේ පසුපෙළට යෑම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

තමන් දෙදෙනාම පක්ෂ නායකයින් වන බැවින් තමන්ට සුදුසු පරිදි ඉදිරි පෙළ ආසන අවශ්‍ය බව ඔවුන් විසින් පාර්ලිමේන්තු නිලධාරීන්ට දැනුම්දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

දැනට ආසන පනවා ඇත්තේ විමල් වීරවංශ මහතා වෙනුවෙන් 73 වෙනි ආසනයත් උදය ගම්මන්පිල ගම්මන්පිල මහතා වෙනුවෙන් 78 වෙනි ආසනයත් වශයෙනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan