වනිඳුගේ “Game Over” Day!

ඔන්න අපේ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන වනිඳු හසරංඟ ගේ අතැඟිලි බැඳුන දිනයත් ඇවිත්…

1997 ජූලි 29 උපත ලැබූ පින්නදූවගේ වනිඳු හසරංඟ ද සිල්වා වනිඳු හසරංඟ ලෙසින් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ සිත් දිනාගත් ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් White පන්දු යවමින්, තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන ඔහු දකුණත් පා දඟ පන්දු යවන්නෙක්. වනිඳු හසරංග 2017 ජූලි මාසයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට මුල් වතාවට පිවිසෙයි. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන චතුරංග ද සිල්වා ද ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

ඉතින් වනිඳුගේ අතගත් ඒ උරුමක්කාරිය වින්ද්‍යා ය.

ක්‍රිකට් ලොවේ වැඩ කිඩ පෙන්වමින් සාර්ථක විවාහ දිවියකට වනිඳු ඔබට; LNW අපෙන් උණුසුම් සුභ පැතුම්!

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...