ශ්‍රි පාද වන්දනාකරුවන් අපහසුතාවට,රාත්‍රියේ වරින් වර විදුලිය විසන්ධි වෙලා.

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 10, කොළඹ (LNW): නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා  ශ්‍රී පාද හැටන් මාර්ගයේ රාත්‍රියේ වරින් වර විදුලිය විසන්ධි විම හේතුවෙන් , ශ්‍රි පාද වන්දනාකරුවන් මෙන්ම එම මාර්ගයේ පිහිටි වෙලදසැල් හිමියන් සහ නල්ලතන්නිය නගරයේ සංචාරක හෝටල් හිමියන් දැඩි අසිරුතාවයට පත් වී තිබෙන බව වාර්තා වේ.

වන්දනාකරුවන් කියා සිටින්නේ, අවස්තා තුනකදි මෙලෙස විදුලි බලය විසන්ධි වු බවත්, රාත්‍රි 11 පමණ වන තෙක් වරින් වර පැයක පමණ කාලයක් විදුලි බලය විසන්ධි වු නිසා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විදුලි බලය යලි යථා තත්ත්වයට පත් වන තෙක් එම මාර්ගයේම රැඳී සිටි බවයි .

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ ශ්‍රී පාදය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටි බවත්, රාත්‍රියේ අවස්ථා තුනකදි වරින් වර නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා විදුලිය විසන්ධි වු බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...