සමගි ජන බලවේගයේ මහනුවර නායකත්වය කිරිඇල්ලටම

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායකවරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාව පත්කර තිබේ.

මීට අදාළ පත්වීම් ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ඊයේ (මාර්තු 09) පිරිනමා ඇත.

ලක්ෂ්මන් කිරිඇල්ල යනු දශක හතරක දේශපාලන අත්දැකීම් ඇති ජ්‍යේෂ්ඨ දේශපාලනඥයකු වන අතර ඔහු 1989 සිට 2024 දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...