*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

බඩ ඉරිඟු වගාවට රු. බි. 04ක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, කොළඹ (LNW): යල කන්නයේ වගාව සඳහා තෝරාගත් දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා බීජ, පොහොර හා මූල්‍යමය පහසුකම් සපයමින්, ඉදිරි යල කන්නයේදී අක්කර 40,000ක බඩ ඉරිඟු වගාව ව්‍යාප්ත කිරීමට අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩ සටහන මගින් බඩ ඉරිඟු වගාවට රුපියල් බිලියන 04ක් වෙන් කර ඇති බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan