පසුගිය යුධ සමයේ ආරක්ෂක අංශ සතු වූ ඉඩම් නිදහස් කිරීමට පියවර!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, කොළඹ (LNW): කිලිනොච්චි, මුලතිව් වැනි ප්‍රදේශවල විශාල ඉඩම් ප්‍රමාණයක් යුද සමයේ ආරක්ෂක අංශ භාරයට පත්වූ අතර එම ඉඩම්, යළි නිදහස් කිරීමේ වැඩසටහන සඳහා පත්කළ කමිටුමේ මූලික වාර්තාව මේ වනවිට ලැබී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි. 

ඔහු පැවසුවේ , එම දිස්ත්‍රික්කවල නැවත ලබාදිය යුතු ඉඩම් අක්කර 5000ක් පමණ ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...