*
Thursday, June 13, 2024
spot_img

Latest Posts

(VIDEO):නන්දලාල් ගෝ හෝම් සටන ඇරඹෙයි! ආරම්භය නිහඬ විරෝධයකින්!

කොළඹ LNW:මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කරන ලද නව පනතේ ප්‍රතිපාදන අනුව යමින් අසීමාන්තික ලෙස වැඩිකරගෙන තිබෙන වැටුප් වැඩිකරගැනීමට එරෙහිව අද (11) ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට සිවිල් සංවිධාන කිහිපයක සහභාගීත්වයෙන් නිහඬ විරෝධයක් සංවිධානය කර තිබුණි.

ඔවුන් අවධාරණය කළේ රටේ ආර්ථිකය කඩා වට්ටවමින් ව්‍යාපාර රැසක් අනතුරට ලක්කළ මහ බැංකුවේ අධිපති ඇතුළු මුදල් මණ්ඩලය විසින් වැඩිකරගෙන තිබෙන වැටුප් වහාම සංශෝධයක් කළ යුතු වන අතර එසේ නැත්නම් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු වන බවයි.

එසේ නොවන්නේ නම නන්දලාල් ගෝ හෝම් විරෝධය ආරම්භ කරන අතර මෙම විරෝධය ද එහි ආරම්භයක් බව ඔවුන් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan