IOC තෙල් මිලත් එක්කම පාන් පිටි මිලත් ඉහළට!

සෙරන්ඩිබ් සමාගම අද (11) ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රු. 35කින් වැඩි කර තිබේ.

මේ අතර ප්‍රීමා සමාගම එම මිල වැඩි කිරීම කර ඇත්තේ රු.40ක් ලෙස බවද දැක්වෙයි.

ඒ අනුව ඉදිරියේ තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන වලද මිල ඉහළ දැමෙනු ඇත.

ඊයේ රාත්‍රියේ සිට IOC ඉන්ධන මිල ද ඉහළ ගිය අතර ඒ අනුව එහි පෙට්‍රල් ලීටරයක මිල රු.204 සිට රු.254 දක්වාත් ඩීසල් ලීටරය මිල රු.139 සිට රු.214 දක්වාත් ඉහළ ගොස් ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාස ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...