ඇල්පිටියේ වෙඩිතැබීමක්. එක් අයකු මරුට. තිදෙනෙකුට තුවාල !

Date:

ඇල්පිටිය, පිටිගල, ගුරුවල ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට ඊයේ (11) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමක් එක් පුද්ගලයකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එම වෙඩිතැබීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ මාර්ගයේ ගමන් ගත කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීම සඳහා ටී56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවටයි පොලිසිය සැක පහළ කරන්නේ.

පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...

විගමනික සේවක වෙළඳ ප්‍රදර්ශනයක් අද(20) දියත උයනේදී….

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකා විදේශ...

G20 සමුළු විරෝධතා නිසා දකුණු අප්‍රිකානු වීදිවල ආරක්ෂාව වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සති අන්තයේ...