දිවයින පුරා වෛද්‍ය වැඩවර්ජනයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (මාර්තු 12) දිනයේදී දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ, අනුරාධපුර රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට බරපතළ ලිංගික අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී තීරණය කර ඇත්තේ අද (12) පෙරවරු 08.00 සිට පැය 24ක කාලයක් මෙසේ සංකේත වැඩවර්ජනයක නියැළීමටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...