අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීම : සැකකරු අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ඇගේ නිල නිවාසයේදී දූෂණය කිරීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අද (මාර්තු 12) උදෑසන ගල්නෑව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා හමුදාවෙන් පළාගිය අයෙකු බව ඊයේ දිනයේදීම හඳුනාගෙන තිබුණු අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...