ග්‍රහලෝකාගාරය ආයෙත් වැඩ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13,, කොළඹ (LNW): අද (13) සිට අලුත්වැඩියා වලින් පසු ග්‍රහලෝකාගාරයේ දර්ශන වාර යළි පැවැත්වෙන බව දැනුම් දෙයි.

ඒ අනුව පාසල් දර්ශන අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පෙරවරු 10.00 ට ආරම්භ කෙරෙන අතර සෙනසුරාදා මහජන දර්ශනය පෙරවරු 10.00 ට ආරම්භ කරනු ලැබේ.

ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අලුත්වැඩියාවක් හේතුවෙන් පසුගිය මස 27 වැනි දා තාවකාලිකව වසා දැමුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

67000ක් සංචාරකයින්ට සීරීමක්වත් වුණේ නෑ. ලබන වසරේ අපේ ආදායම් ඉලක්කය බිලියන හතරක්!

කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් පසු නැවත සංචාරක කර්මාන්තය ආරම්භ වී...

නාය යෑමේ අවධානම නිසා වරකාපොළ පවුල් 11ක් ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට...

සමාජ සුබසාධක ප්‍රතිලාභ දීම ගැන අලුත් තීරණයක්!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය...