විදුලියෙන් සහ ජලයෙන් ජනතාවට රතු නිවේදන!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ, ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමට සිදුවිය හැකි බව, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

පවතින වියලි කාලගුණය හේතුවෙන් ජනතාව වෙනදාට වඩා විදුලිය භාවිතා කරන නිසා ඒ හේතුවෙන් මේ දිනවල විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර,මේ තත්ත්වය මත විදුලිය ද අරපිරිමැස්මෙන් භාවිත කරන මෙන් ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...