සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 14,, කොළඹ (LNW): විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසන්නේ වැටුප් කප්පාදුව නිවැරදි කරන තුරු සෑම සතියකම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.
මේ ගැටලුව මුල් කර ගනිමින් දිවයින පුරා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක කර ඇති අතර, ඊයේ දින පැවති වර්ජනවලට සහය දක්වමින් රාජ්‍ය විශ්වවිද්‍යාල ඉදිරිපිට අනධ්‍යන කාර්ය මණ්ඩල විරෝධතා ද සංවිධානය කර තිබුණු බව වාර්තා වේ.