දඟ කවන තීක්ෂණ වෙනුවට තුන් ඉරියව් වෙල්ලාලගේ කැඳවයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 15, කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක් දින ක්‍රිකට් තරඟයේදී, පළමු තරඟයට ක්‍රීඩා කළ මහේෂ් තීක්ෂණට අවස්ථාව අහිමි වී ඇත. තීක්ෂණ වෙනුවට මෙම තරඟයේදී තුන් ඉරියව් හැකියාව ඇති, දුනිත් වෙල්යාලගේ කැඳවීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

දීර්ඝ කාලයකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවන දුනිත් වෙල්ලාලගේට, මේ තරඟයේදී තමන් පිළිබඳව තැබූ විශ්වාසය පන්දුුවෙන් මෙන්ම පිත්තෙන් ද සහතික කිරීම වැදගත් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...