සජබ අද කොළඹ වටළයි. පෙළපාලි දෙකකින් ලක්ෂ තුනක සෙනඟක් ගෙන්වයි !

Date:

“රට විනාශයි – එන්න රැකගමු” මැයෙන් යුතුව සමගි ජන බලවේගය විසින් අද (15) කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මාර්ග දෙකක් ඔස්සේ පෙළපාලි දෙකකින් විරෝධතාකරුවන් කොළඹට ගෙන්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ලක්ෂ තුනක පමණ ජනතාවක් මීට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම පක්ෂ ආරංචිමාර්ග පවසන්නේ.

එසේ පෙළපාලි දෙකකින් පැමිණෙන ජනතාව අවසානයේ එක් තැනකට රැස්ව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...