කොළඹින් රටම කැළඹු සමඟියේ විරෝධය!(PHOTOS)

Date:

ආණ්ඩුවට විරෝධය පළකරමින් අද (15) සමඟි ජන බලවේගය විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

රට පුර විහිදී සිටින විපක්ෂ පාක්ෂිකයින් ඊට සහභාගී වී තිබුණ අතර විරෝධතාවය හේතුවෙන් කොළඹ ගාලු මුවදොර ඉදිරිපිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබෙන අයුරුයි දක්නට ලැබුණේ.

කෙසේවෙතත් විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලට පිවිසිම වැළැක්විම සදහා දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබුණි.

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!

කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක්...

කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?

හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...

Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...