ආන්දෝලනාත්මක රිය අනතුරු වීඩියෝව විනිසුරුවරයකුගේ නොවේ

කොටිකාවත්ත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්ව තිබේ.

අධි සුඛෝපභෝගී බෙන්ස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් ඊයේ (14) සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් යතුරුපැදියේ පැමිණි තරුණයා මෙසේ ෆේස්බුක් හරහා සජීවීව වීඩියෝව නිකුත් කර ඇති අතර ඔහු පවසන්නේ බෙන්ස් රථයේ පැමිණි පුද්ගලයා තමන් අධිකරණ විනිසුරුවරයකු වශයෙන් හඳුන්වාගත් බවත් පුද්ගලයකු අනතුරට පත්කර පළායාමට උත්සාහ කළ බවත් ය.

කෙසේවෙතත් අප කළ සොයාබැලීමකදී දැනගැනීමට ලැබුණේ එම මෝටර් රථය පදවාගෙන පැමිණ ඇත්තේ අධිකරණ විනිසුරුවරයකු නොව නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු විසින් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...