*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

අයර්ලන්තයේ පළමු මුණ ගැසීම ගාල්ලේදී

ටෙස්ට් ක්‍රිකට් පවුලේ බඩ පිස්සා වන අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙසට් තරගයකදී පළමුවරට වන හමුවීම සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සකස් කර ඇත.ටෙස්ට් තරගයකට සහ එක් දින තරග දෙකක් සඳහා අයර්ලන්තය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණත්,දෙරටේ ක්‍රිකට් පරිපාලනයන් විසින් ගත් තීරණයක් මත මෙම සංචාරයේ දි ටෙස්ට් තරග දෙකක් පැවත්වීමට නියමිතය.


ඒ අනුව අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව තරග වදින පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 සිට අප්‍රේල් 20 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට නියමිත අතර දෙවන තරගයද ගාල්ලේදීම අප්‍රේල් 24 සිට 28 දක්වා පැවත්වීමට නියමිතය.


විස්සයි විස්ස ලෝක සූර එංගලන්තය බංගලාදේශය හමුවේ විස්සයි විස්ස තරගාවලිය පරාජයට පත් වුණේය.ක්‍රිකට්වලදි නොසිතූ දේ විමට ඇති ඉඩ බොහෝය.ඒ නිසා ශ්‍රී ලංකාව මේ ඓතිහාසික අවස්ථාවෙන් යහපත් පල ලැබීමට කල්පනාකාරී වීම වැදගත් වනු ඇත.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan