අසාධාරණ බදු පනතට එරෙහිබ අදත් රටපුරා උද්ඝෝෂණ !(PHOTOS)

අසාධාරණ බදු පනතට එරෙහිවත්, ආණ්ඩුවේ ජන පීඩනයට එරෙහිවත්, අද පැවැත්වෙන වැඩ වර්ජනයට සහය පලකරමින් සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව බොරැල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිටදී අද(15) දහවල් විරෝධතා ව්‍යපාරයක් පැවැත්විනි.

මීට සමගාමීව කොළඹ නගරයේ මෙන්ම රටපුරා බොහෝ රජයේ ආයතන මෙන්ම පුද්ගලික ආයතන ඉදිරිපිටද මෙම වැඩ වර්ජනයට සහය පල කිරීම සදහා විරෝධතා පැවැති බවද වාර්තා විය.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...