වර්ජනය සාර්ථකයි – ප්‍රතිකාර සේවා සියල්ල අඩපණ වෙලා (VIDEO)

වැඩවර්ජනය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක අතර ඉන් ජනතාවට සිදුවන පීඩාව ආණ්ඩුව භාර ගත යුතු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ රෝහල් තුළ ප්‍රතිකාර සේවා ඇතුළු දෛනික රාජකාරී අඩපණ වී ඇති බවයි.

මෙවැනි වැඩවර්ජනයකට වෛද්‍යවරු ලෙස කැමැත්තෙන් යොමු නොවන බවත් ආණ්ඩුවේ නම්‍යශීලි නොවීමේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම වැඩවර්ජනයට යාමට සිදු වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා යම් ලිඛිත විසඳුම් ප්‍රමාණයක් යොමුකර තිබෙන අබ්වත් එය අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවත් චමිල් විජේසිංහ මහතා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...