*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

රාජ්‍ය ආදායමෙන් වියදම් පියවාගන්න බැහැ.බද්දට එරෙහිව වර්ජන එපා – මහින්දානන්ද (VIDEO)

දැනට ලැබෙන ආදායමෙන් රජයේ වියදම් පියව ගැනීමට නොහැකි වීම මත මෙලෙස බදු වැඩි කිරීමට සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

බදු අලුතෙන් පැනවූයේ නැති අතර 2019 පැනවූ බද්ද වැඩි කිරීමක් කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එලෙස සෘජු බදු අයකරන්නේ රාජ්‍ය සේවකයින්ගෙන් 5%ක් වැනි සුළු පිරිසකගෙන් වන බවත් ඊයේ රටක් වර්ජනය කළේ එවැනි සුළු කණ්ඩායමක් වෙනුවෙන් බවත් ඔහු සඳහන් කළේය.

මේ මොහොතේ මෙලෙස බද්දට රෙහි වීම තුළ දීර්ඝ කාලීනව දුක්විදීමට සිදුවනු ඇති බවද ,මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan