තවත් වෙඩිතැබීමක්:දෙදෙනෙකුට තුවාල

0
341

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ (LNW):

සුළු මොහොතකට පෙර ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීටසිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ලොරි රථයකින් පැමිණි වෙඩික්කරුවන් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසීය පවසයි .