අවුරුදු නිවාඩුව අප්‍රේල් 05 වන දා

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන මස 05 වැනිදා පාසල්වලට නිවාඩු ලබා දෙන බවයි.

ලබන මස 17 වැනිදා යළිත් පාසල් ආරම්භ කරන බව පවසන අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, 2023 නව පාසල් වාරය මාර්තු 27 වැනිදා ආරම්භ වන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...