මරික්කාරුත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (කෝප් කමිටුව) ඉල්ලා අස්වී තිබේ.

ඒ, රෝහිත අබේගුණවර්ධන මහතාව එම කමිටුවේ සභාපති ධුරයට පත්කිරීමට විරෝධය පළ කරමිනි.

කෝප් කමිටුවෙන් ඊයේ (18) දිනයේදී එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඉල්ලා අස්වූ අතර අද (19) දිනයේදී චරිත හේරත් සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් දෙදෙනාත් ඉල්ලා අස්වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...