එක රටක බදු සූත්‍ර දෙකක් නිසා දේශීය ව්‍යාපාර කඩන් වැටෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

එකම රටක් තුළ බදු සූත්‍ර දෙආකාරයෙන් ක්‍රියාත්මක වන විට දේශීය කර්මාන්තකරුවන්ට, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අත්වන ඉරණම සිතාගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ ආකාරයට දිගින් දිගටම ගියොත් දේශීය කර්මාන්ත හා ව්‍යාපාර කඩා වැටෙන බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ හර්ෂ ද සිල්වා මහ ගාමිණී වලේබොඩ යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන් ගැටලුවක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් පිළිතුරක් ඉල්ලා සිටිමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...

රු. මි. 100ක ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ මහා භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : රුපියල් මිලියන 100ක...

රුසියානු , චීන හමුදා ගුවන් යානා මුර සංචාරයෙන් පසු ජපානය හා දකුණු කොරියාව ගුවන් අභ්‍යාස අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...