කෝප් කමිටුව පෝක් වෙන ලකුණු – තවත් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (කෝප් කමිටුව) ඉල්ලා අස්වී තිබේ.

ඒ, රෝහිත අබේගුණවර්ධන මහතාව එම කමිටුවේ සභාපති ධුරයට පත්කිරීමට විරෝධය පළ කරමිනි.

කෝප් කමිටුවෙන් ඊයේ (18) දිනයේදී එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඉල්ලා අස්වූ අතර අද (19) දිනයේදී චරිත හේරත්, දයාසිරි ජයසේකර සහ එස්. එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන් ද ඉල්ලා අස්වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...