ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ පලස්තීනය!

රෂිකා හෙන්නායක මාර්තු 20 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පලස්තීනය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. ඒ ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

පසුගිය දිනවලදී එල්ලවූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 436 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වන අතර, කුඩා දරුවන් 183 දෙනෙකු ද ඒ අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (19) දිනයේදී එල්ලකළ ප්‍රහාරවලින් පුද්ගලයන් 70 දෙනෙකු මිය ගොස් ඇති අතර, හමාස් සංවිධානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් දැඩි කරන බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...