Saturday, June 3, 2023
spot_img

Latest Posts

සජබ කණ්ඩායම් රැස්වීමට ආ විශේෂ අමුත්තා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සමගි ජන බලවේගය සමග පසුගියදා එක්වූ අතර ඒ මහතා ඊයේ (20) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී සිටිනු දැකිය හැකි විය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී ඊයේ පැවැත්විණි.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද වගකීම් රැසක් දරා ඇති පළපුරුදු දේශපාලනඥයෙකි.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.