පදනමක් නැති දේවල් කරලා මුදල් නාස්ති වුණා – සාගර

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22, කොළඹ (LNW): කථානායකවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගය පරාද වීම මගින් විපක්ෂය ඔවුන්ගේ බංකොලොත්භාවය යළිත් ප්‍රදර්ශනය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කියයි.

කිසිදු අවශ්‍යතාවයකින් හා පදනමකින් තොරව එම විශ්වාසභංගය ගෙනා බවද පවසයි.

මහ ලේකම්වරයා විපක්ෂයට ඉදිරිපත් කිරීමට වැඩපිළිවෙළක් නොමැති නිසා ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා එම විශ්වාසභංගය ඉදිරිපත් කර ඇති බවත් කීයයි.

පදනමක් නැතුව විශ්වාසභංග ගෙන ඒම හරහා මුදල් නාස්තිය පමණක් සිදුවන්නේ යැයි ද සඳහන් කළේය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...