(VIDEO):එස්.බීගේ ජන්ද සූත්‍රය මෙන්න -දැනට ඉදිරියෙන් ඉන්නේ සජිත්.අපිත් දැන් කිට්ටුවට ඇවිත් ඉන්නේ.අනුරට කොහොමත් දිනන්න බැහැලු!

කොළඹ LNW:මැතිවරණ සටනේ මේ වන විට ඉදිරියෙන් සිටින්නේ සමගි ජන බලවේගය වන අතර ජන පදනම බිංදුවට බැස්ස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද යළි ගොඩනැගෙමින් ඒ ආසන්නයට පැමිණෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.

ඒ, අද (26) මැතිවරණ උණුසුම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට තිබුණත් එය එසේ නොවන අතර ඔවුන් කොහොමත් ජයග්‍රහණය කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මේ වන විට ඉවත්ව ගොස් සිටින පිරිස් නැවත එකතු කරගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවද මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...