බ්‍රිතාන්‍ය පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රතිචාර දක්වයි

0
848

රෂිකා හෙන්නායක මාර්තු 26 කොළඹ LNW :

බ්‍රිතාන්‍ය පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රතිචාර දක්වයි – අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වෙතොත් ඒ පිළිබඳ දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඊට අදාළ පැහැදිළි කිරීමේ නිවේදනය