Wednesday, May 31, 2023
spot_img

Latest Posts

පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල්

සටහන – රෂිකා හෙන්නායක

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දෙන්නේ , පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන හෙට (27) සිට ආරම්භ කරන බවයි. රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත්කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමට නියමිතය.කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ මසකට එක් පවුලක් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බවත් , එම සහල් ඉල්ලුම් කර ඇති පරිදි කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ලබාදීමට පියවර ගන්නා බවයි.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.