ලංවිම කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් අත්හිටුවයි – අලුත්වැඩියා කටයුතු ඇණහිටින ලකුණු !

ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති කටයුතුවල නිරත කොන්ත්‍රාත් සමාගම් වෙත සිදු කරන ගෙවීම් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය මේ වනවිට දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර මේ නිසා කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවීම් සිදු කිරීමට නොහැකි වී ඇත.

කොන්ත්‍රාත් සමාගම් වෙත සිදු කරන ගෙවීම් අත්හිටුවීම නිසා අදාල සමාගම් හරහා සිදු කරන අළුත්වැඩියා කටයුතු හා නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමද නතර වනු ඇති බවයි වාර්තා වන්නේ.

දැඩි මුල්‍ය අර්බුදයට පිළියම් ලෙස විදුලි බිල ඉහළ දැමීමට ඉල්ලීම සිදු කළද ඒ සඳහා අවසර හිමි නොවීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...