“අඩුකළ විදුල ගාස්තු වහා ලබා දියව්” යන මැයෙන් නිහඬ විරෝධතාවක්!

Date:

කොළඹ (LNW): අද (28) දින “අඩුකළ විදුල ගාස්තු වහා ලබා දියව්” යන මැයෙන් නිහඬ විරෝධයක් , කොල්ලුපිටිය මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපිටදී පැවැත්වුණි. ජාතික සිවිල් සංවිධාන පෙරමුණ සහ විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය එක්ව මෙම නිහඬ විරෝධතාව සංවිධානය කර තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ආපදාවෙන් හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස ලැබෙන හැටි මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්...

හදිසියේ ගුවන් ගමන් අත්හිටුවීමෙන් සිය ගණනක් විදේශීය සංචාරකයින් සොකෝත්‍රා දූපතේ අතරමං වෙලා..

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි-එක්සත් අරාබි...

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...