*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

වතු කම්කරුවන්ට සුබ පණිවුඩයක් !

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, කොළඹ (LNW): කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වතු කම්කරු වැටුප් ඉහළ දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසට අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට අදාළව හාම්පුතුන්ගේ සම්මේලනය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් වතු කම්කරුවන් නියෝජනය කළ වෘත්තීය සමිති සමාජිකයින් සමග පැවති සාකච්ඡාව අතරතුරදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ , වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අවශ්‍ය මැදිහත්වීම ජනාධිපතිතුමා කර ඇති බවයි.

වතු වෘත්තීය සමිති නියෝජිතයින් විසින්, වතු කම්කරුවන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයාව දැනුවත් කර ඇති බවද සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan