හෙට විදුලි කප්පාදුව පැය හත හමාරයි

Date:

හෙට දිනයේදී පැය 07 හමාරක උපරිමයක් දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව A කලාපයේ සිට L කලාපය දක්වා පැය 07.30 ක විදුලි කප්පාදුවක් සිදු වේ. පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 05 ක් හා පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 2.30 ක් බැගින් විදුලි කප්පාදුව සිදු වේ.

P කලාපයේ සිට W කලාපය දක්වා පැය 07.15 ක විදුලි කප්පාදුවක් සිදු වනු ඇත. පෙරවරු 08.30 සිට පස්වරු 6.30 දක්වා පැය 05 ක් සහ ප්සවරු 6.30 සිට රාත්‍රී 11 දක්වා පැය 2.15 ක් බැගින් එම කලාපවලට විදුලි කප්පාදුව සිදු කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...