අත්අඩංගුවට ගත් කිත්සිරි රාජපක්ෂ අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කරයි

Date:

අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක, හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

දෙමටගොඩ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකදී පුද්ගලයකුට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (28) රාත්‍රියේ ඔහුව දෙමටගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂ අත්අඩංගුවට නොගන්නා බව CIDය දැනුම් දෙයි. FR පෙත්සම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ...

දේශපාලනය කියන්නෙම මනුස්සකම ….

නන්දන ගුණතිලක ගැන අවශ්‍ය තරම් සටහන් ලියවිලා තිබ්බ. ගිය...

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...