ඉන්ධන මිල විශාල ලෙස අඩුකෙරේ !

0
302

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 60 කින් අඩු කර තිබෙන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 135 කින් අඩු කර තිබේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රු. 80කින් ද සුපර් ඩීසල් ලීටරයක් රු. 45කින්ද අඩු කර ඇත. භූමිතෙල් ලීටරයක් රු. 10කින් අඩු කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව නිවේදනය කළේය.

RN