*
Sunday, May 26, 2024
spot_img

Latest Posts

ඉන්ධන මිල අඩුකිරීමත් සමග බස් ගාස්තුත් පහළට !

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකෙරෙන ඉන්ධන මිලෙහි සංශෝධනය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙලීමට සමගාමීව, බස් රථ ගාස්තු ද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇත.

ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව රු.30 දක්වා පහත හෙලන අතර මාර්තු 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

අවම බස් ගාස්තුව හැර සෙසු බස් ගාස්තු 12.9% කින් අඩුකෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan