”ඇගේ ගමනට සහය වෙමු” යනුවෙන් කාන්තා අපේක්ෂිකාවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 30 , කොළඹ (LNW):

”ඇගේ ගමනට සහය වෙමු” පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින කාන්තා අපේක්ෂිකාවන්ටයන්න තේමා කරගනිමින්, පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හිංසන සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුකරන බව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂිකාවන්, ප්‍රචණ්ඩත්වයට , මර්දනයට, අපහාස කිරීම් වලට සහ ලිංගික හිංසනයට ගොඳුරුවන බව, ඇය සඳහන් කළ අතර, ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ, පාර්ශ්ව රැසක දායකත්වයෙන් බවද වර්තා වේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...