ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන ආසාදනයකින් රෝහලේ!

Date:

86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය දිනවල ශ්වසන අපහසුතාවකින් පීඩා විදි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නමුත් ඔහුට කොවිඩ්-19 වැළදී නොමැති බව නිවේදනයක දැක්වේ.

කෙසේ වෙතත් එතුමන්ට අවශ්‍ය රෝහල් වෛද්‍ය ප්‍රතිකාර දින කිහිපයක් අවශ්‍ය වනු ඇතැයි නිගමනය කර ඇති අතර මේ පිළිබඳ දැනගත් බොහෝ දෙනා එතුමන් වෙනුවෙන් යාච්ඥා කිරීමට ද පෙළඹී ඇත.

ඉකුත් බදාදා දින උදෑසන පාප් වහන්සේ ශාන්ත පීතර චතුරශ්‍රයේ සතිපතා දේවමෙහෙය ද තුළ මුලසුන දැරීය.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...