*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

අද වාණිජ බැංකුවල විදේශ විනිමය අනුපාත මෙන්න!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (30) දින තුළ තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව දිවයිනේ වාණිජ බැංකු කිහිපයක් විසින් නිකුත් කළ විදේශ විනිමය අනුපාතවල දැක්වේ.

ඒ අනුව, මහජන බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 316.41 දක්වාත්, විකිණුම් මිල රු. 339.19 දක්වාත් ඉහළ ගොස් ඇත.

කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 316.71 දක්වාත් විකිණුම් මිල රු. 335 දක්වාත් ඉහළ ගොස් ඇත.

සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 318 දක්වාත්, විකිණුම් මිල රු. 333 දක්වාත් ඉහළ ගොස් ඇත.

මේ අතර, කළු වෙළඳපොල තුළ ඇමරිකානු ඩොලරය මීටත් වඩා විශාල මිලකට විකිණෙන බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan