පාස්කු ඉරිදා ලොව ප්‍රධාන දේව මෙහෙය වතිකානුවේදී!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේදී, ජේසුස් වහන්සේගේ මරණයෙන් පසු උට්ඨාන වීම  සිහිපත් කෙරෙන පාස්කු ඉරිදා ලොව ප්‍රධාන දේව මෙහෙය පැවැත්වීම සිදුවී ඇත.

කිතුණු බැතිමතුන් හය දහසක් පමණ පාස්කු දේව මෙහෙයට එක්ව සිට ඇති අතර, වෛරයේ කුරිරුකම සහ යුද්ධයේ රුදුරු බව නිසා සාමය සඳහා වූ සියලු අභිලාෂයන් බිඳ වැටී ඇති බව දේවමෙහෙය අතරතුර අදහස් දක්වමින් ශූද්ධෝත්තම හිමිපාණන් පැවසුවේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 87 හැවිරිදි වියේ පසුවන උන්වහන්සේ සෞඛ්‍යම ගැටලු හේතුවෙන් මහ සිකුරාදා දින ජූජාවට එක්නොවු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...