*
Thursday, November 28, 2024
spot_img

Latest Posts

මරණ දණ්ඩනය හිමිව සිටි චොකා මල්ලි නිදොස් කොට නිදහස් කරයි

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සඳහා වැරදිකරු වී මරණ දණ්ඩනය හිමිව සිටි, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

රත්නපුර මහාධිකරණය මගින් පැමිණ වූ මරණ දඬුවම අභියෝගයට ලක් කරමින් මන්ත්‍රීවරයා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබූ අතර එම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මරණ දඬුවම අහෝසි කර තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිව සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනාද නිදොස් කොට නිදහස් කිරීමටයි අභියාචනාධිකරණය තීන්දු කර තිබෙන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan