*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සුරතල් සතුන්ට විනෝද චාරිකාවක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):සුරතල් සතුන් තායිවාන උමං දුම්රිය තුළ නිදහසේ රැගෙන යාමට අවසර දී තිබෙන බව වාර්තා වේ.

තායිවානයේ තායිපේ හි මෙට්‍රෝ දුම්රිය තුළ සුරතල් සතුන්ට සාමාන්‍යයෙන් ගමන් කිරීමට සිදුවන්නේ කූඩ හෝ ස්ට්‍රෝලර්වලයි.

ඔවුන්ට දුම්රිය තුළ එහා මෙහා යාමට සහ විශේෂ සවාරි සඳහා යාමට අවසර ලබා දී තිබුණි.

මෙසේ නිදහස ලබා දීම තුලින් සතුන්ද සතුටින් සිටින බවයි ඔවුන්ගේ භාරකරුවන් පවසන්නේ.

ඊයේ දිනයේ මෙලෙස සුනඛයන් 270 ක් හා බළලුන් 30දෙනෙකු ගමන් කළ බව වාර්තා වේ.

මේ වෙනුවෙන් දුම්රිය ගමන් වාර 16ක් ක්‍රියාත්මක කෙරුණු බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan