ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 අප්‍රේල් කලාපය

Date:

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

නොදුටුවෙමිය පිපී තිබුණු සුන්දර එර බදු

ඒ වෙනුවට යන යන තැන ඉපිල තිබේ බදු

ටික දෙනෙකුට මධු බොහො දෙනෙකුට රුදු

ඕනැ වුනත් එපා වුනත් එලඹේ අවුරුදු

අනුර

ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 අප්‍රේල් කලාපය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...