සිමෙන්ති කොට්ටයක මිල යළිත් රුපියල් 500 කින් ඉහළට !

ආනයනික සහ දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව මෙතෙක් රුපියල් 1850 ක්ව පැවති කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350ක් වේ.

RN